Heavy Machinery Training
බැකෝ ලෝඩර් පුහුණු කාලය දින 35
මොබයිල් ක්‍රේන් යන්ත්‍රය පුහුණුව සදහා බර වාහන රියදුරු බලපත්‍ර තිබිය යුතුයි.
ෆෝක් ලිෆ්ට්, රෝඩ් රෝලර්, බොබ්කැට්, වීල් ලෝඩර් යන්ත්‍ර පුහුණුව සදහා පඨමාලා ගාස්තු එකවරම ආරම්බයේදීම ගෙවිය යුතුය.
බැකෝ ලෝඩර්, එක්ස්කැවේටර් යන්ත්‍ර පුහුණුව සදහා ආරම්භයේදීම රු.20.000/= ක් ගෙවිය යුතු අතර ඉතිරි මුදල් මාසයක් තුල වාරික ලෙස ගෙවීමට හැකියාව ඇත.
වැඩි විස්තර සදහා පහත සදහන් දුරකතන මාර්ගයෙන් විස්තර විමසා අවස්ථාව උදා කර ගන්න
NULL
User Reviews
Be the first to review “Heavy Machinery Training”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
There are no reviews yet.