Air Man SDG 150 Sound Proof Generator
Air Man SDG 150 Soundproof Generator
Very good working Condition
Engine Hino
Import from Japan
Rs2,490,000.00
ජපානයෙන් ආනයනය කරනලද ඉතා අනර්ග තත්වයේ ජෙනරේටර් KVA 5 සිට 260 දක්වා අලුත්ම තොග අපසතුව ඇත .
අපසමාගම සතු කිසිම යන්ත්‍රයක් රෙන්ටල් නොකරනු ලැබේ
ලංකාවේ පාවිච්චි කරන ලද මැෂින් වලට මාරු නොකරනු ලැබේ
අපසතු සැම මැෂිමකම ජපානයෙන් ආනයනය කල රේගු ලිපිලේකන ඔබට පරික්ෂා කල හැක .
පාවිචි කරනලද මැෂිමක් මිලදී ගැනීමේදී ඔබ බුද්දිමත් වන්න මිල ගැන පමණක් නොසිතා ජපානයෙන් පමණක් ආනයනය කරනලද මැෂිමක් මිලදී ගන්න …..
මන්ද සමහර කුට වෙළදුන් මෙරට පාවිචි කල හා මෙරට රෙන්ටල් කල මැෂින් ,ජපානයෙන් ගෙන්වූ බව කියා අඩුමිලට ඔබව රවටා අලවි කරනුලබේ ..
අප සමගම සමස්ථ ලංකා ජපන් වාහන ,ජපන් යතුරුපැදි ,ජපන් යන්ත්‍ර උපකරණ ආනයන කරුවන්ගේ සංගමයේ ලියාපදිංචි ආයතනයකි
User Reviews
Be the first to review “Air Man SDG 150 Sound Proof Generator”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs2,490,000.00



There are no reviews yet.