Solar Hot Water System
සූර්ය බලයෙන් උණු වතුර පද්ධති…… ජීවිතයට වටිනා ආයොජනයක්……
ඔබගේ සියලුම උණු ජල අවශ්‍යතා සම්පුර්ණ කරමින් ප්‍රමිතියෙන් ඉහළ අංක එකේ නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ , සීයට සීයක් පරිසර හිතකාමී සෝලා උණුවතුර පද්ධතිය ඔබේ මුළු පවුලටම ප්‍රබෝධමත් දිවියක් ලබාදෙයි
Rs64,500.00
ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි
ලීටර් 80 / 100 / 150 / 225 / 300/ 450
කිසිදු අමතර විදුලි පිරිවැයකින් තොරව 70C° සිට 100C° දක්වා උෂ්ණත්ව පරාසය
කිසිදු රසායනික විපර්යාසයකින් තොර පිරිසිදු පානීය ජලය
දින 3 දක්වා තාප රැදවුම් ධාරිතාව
Borosilicate රික්ත නළ
විදුලි බිලක් නැත
අවුරුදු 10 ක වගකීම
දිගුකල් පැවැත්ම
සියළු උපකරණ සුදු යකඩ තහඩුවෙන් නිපදවා ඇත
පෞද්ගලික උපදෙශකත්වය නොමිලේ
ප්‍රවාහනය සහ සවිකිරීම නොමිලේ
වසර 10ක වගකීම
අලෙවියෙන් පසු විශිෂ්ට සේවය
වැඩි විස්තර සඳහා අදම අමතන්න
0770059592
– Solar Water Heaters…. Special discounts …………
– Durable
– 100%copper panel
– 10 Years of Warranty
– Made by Stainless Steel
– Personal Consultancy
– Good Investment in your life
– No harm to environment
– Installation & Transport is free
User Reviews
Be the first to review “Solar Hot Water System”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.