Vehicle GPS Tracker & Cctv System
Vehicle GPS TRACKER
(Water-Proof) GPS Tracker for Vehicle Car Bike Truck and SUV Anti-Theft GPS Device (Black)
* ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීම සිදු කරයි.
* ඔබ වාහන rent කරුවෙකු නම් ඔබට මෙම GPS Tracker එක වඩාත් යෝග්‍ය වේ.
* ඔබගේ වටිනා වාහනය ඇති ස්ථානය නිවරැදිව බලා ගත හැකිය
* මාසික ගාස්තු නොමැත.
* දැන් ඔබට වාහනය ගමන් කරන ආකාරය GPS තාක්ෂණය භාවිතයෙන් සජීවීව දැන ගත හැකිය.
* එසේම ගමන් කල මාර්ගයන් වේගයන් සමග නැවත නැරඹිමේ හැකියාව ඇත.
* පසුගිය මාස කිහිපය පුරා තොරතුරු reports ලෙස නැවත ලබා ගැනීමට හැක.
* වාහනය සොරකම් කල හොත් තිබෙන ස්ථානය නැවත සොයා ගත හැකිය.
* ඔබගේ වාහනයේ විදුලිය විසන්ධි කළද මෙහි තිබෙන Backup Battery යෙන් පැය 6ක් දක්වා වාහනය නිරීක්ෂණය කිරීමේ හැකියාව
* පසුගිය නැවත නිරීක්ෂණය මගින් වාහනයේ අවභාවිතය අවම කර ඉන්දන පිරිවැය අවම කර ගත හැකිය.
Brand New With Box
Direct Import
Easy to use Easy to Install
No Monthly Chargers
Can Insert SIM Card
*** Function:
– Build-in GPS Vehicles locator.
– Support 4-frequency GSM 850/900/1800/1900 MHz which can Work worldwide
– Support track the real time address by google link
– Built in battery 150 mAh
– Support Geo Fence Alarm
– Main Power Off Alarm(with built battery only)
– Support single location
– Support Over Speed Alarm
– Support Low Power Alar
– Waterproof
– With ACC to detect ignition
Package Includes:
1× GPS Tracker With box
Rs3,400.00
NULL
User Reviews
Be the first to review “Vehicle GPS Tracker & Cctv System”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.