Building & House Constructions

This product has been online for: 4 years, 10 months and 22 days
0 out of 5

ගොඩනැගිලි / නිවාස ඇතුලු සියලුම ඉදිකිරීම් කටයුතු ,ඉදිකිරීමට නියමිත ගොඩනැගිලි සහ නිවාස මුල සිටම වගකීමකින් යුතුව නිම කරවා ගැනීම සදහා අප හා සම්බන්ධ වන්න
එක් එක් කාර්‍යන්ට අදාල නිපුනත්වයෙන් යුතු සේවක පිරිස් හා ආයතනය මගින් ලබාදෙන අඩුම වැඩකුලී සහ විශ්වාසනීය කාර්‍යක්ශම සේවාව හා සම්බන්ධ වන්න
24ක් තුල සියලුම සේවා සැපයීම
24 පුරා ක්‍රියාත්මක සේවාව
අපගේ සේවා
1. වාස්තුවිද්‍යානුකූලව අත්තිවාරමේ සිට ඉදිකිරීම්
2. කොන්ක්‍රිට් කිරීම
3. කපරාරු කිරීම
4. ටයිල්
5.ජල නල
6.කට් ඇන්ඩ් පොලිශ්
7.ටයිටේනියම්
8.කොන්ක්‍රිට් කට් පොලිශ් / පවර් ට්‍රවල්
9. පේන්ටින්
10. වෝටර් බේස්
11. ඇලුමිනියම් / යකඩ වැට
12. පැන්ට්‍ර් කබට්
13. ඉන්ටර්ලොක්
14. වහල හා සිවිලිම
15. අනවශ්‍ය ඉදිකිරීම් කඩා ඉවත් කිරීම
16. පැති බැමි හා කලු ගල් බැමි
17. වාස්තු
18. වයරින්
19. දුර්ලභ දැව හා කාර්‍යයන්
20. ගෙවතු අලංකරණය
21. පිරිසිදු කිරීම් කටයුතු
22. වතු/ ඉඩම් එලි පෙහෙලි කිරීම
23. වතු/ ඉඩම් පස්,බොරලු දමා ලෙවල් කිරීම
24. නල ලි0 හා ලිද බැදීම හා පිරිසිදු කිරීම
25. වෝටර් පෲෆින්
මෙම සේවාවන් හා වෙන්ත් ඕනෑම ආකාරයක සේවාවන් එකම තැනකදී
සියලුම මුදල් ගෙවීම්, කාර්‍ය නිමා කල පසු නිපුනත්වයේ අධීක්ෂණයකින් පසුව ලබා ගැනීම.
දක්ශ පලපුරුදු විශ්වාසනීය සේවක පිරිසකගෙන් ඔබේ අවශ්‍යතාවට උපරිම සාධාරණයක් හා සේවාවක් ලබාදීමට හැකිවීම අප සතු වත්කමයි.

×

W.M.S.P.

Veerasinghe

Phone:
0714102624 / 0768923499
Contact Seller

Compare
SKU: front-1573479465 Category:

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Building & House Constructions”

General Inquiries

There are no inquiries yet.

Logo
Compare items
  • Total (0)
Compare
0