Welding Helmet Auto Dark Darkening Solar & Battery Power Enseet by Retop
✔️ RETOP සමාගමේ වගකීමක් සමඟින්.
✔️ ඉබේ අඳුරු වන වෙල්ඩිං මුහුණු ආවරණය (හිසේ පලඳින).
✔️ සූර්ය තාපයෙන් සහ බැටරියෙන් ක්රියාත්මක වේ.
✔️ කලු වීදුරු වල අංක 9 සිට 13 දක්වා අඳුර වෙනස් කල හැක.
✔️ පෑස්සුමේදී අඳුරු වීම ආරම්භක වෙලාව මෙන්ම යලි ආලෝකමත් වන වෙලාව සුසර කල හැක.
✔️ දර්ශන පටලයේ වර්ණ අංකය : 4/9-13
✔️ පෑස්සුමේදී පිටවන අධෝරක්ත කිරණ වලින් සහ පාරජම්බූල කිරණ වලින් ඉහල ආරක්ශාවක් සැපයේ.
Rs5,100.00
Brand new
High quality auto darkening welding helmet by RETOP.
✔️ SOLAR & BATTERY OPERATED – DUAL POWER TYPE;
✔️ Auto darkening Welding head shield , face mask
✔️ With 01 extra set of protective materials – inside and outside and a spare battery.
Brand : ENSEET by RETOP
Model : EF 9035G
DUAL POWER : SOLAR & BATTERY
Adjustments for darkness, sensitivity and delay time.
Darkness : From shade number 9 to 13
Sensitivity : When it will be darkening.
Delay time : When it will be cleared back.
Shade : 4/9-13
Exterior colour : Black only.
High Clear view filter
Permanent UV/IR Protection
High strength flexible mask material
User Reviews
Be the first to review “Welding Helmet Auto Dark Darkening Solar & Battery Power Enseet by Retop”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs5,100.00



There are no reviews yet.