MAKITA ANGLE GRINDER 115mm (4-1/2
MAKITA ANGLE GRINDER 115mm (4-1/2″) 9557HNG – brand new
MODEL: 9557HNG
SIX MONTHS WARRANTY
OUR PRICE Rs. 14,450/=
Wheel Diameter : 4-1/2″
AMPS : 7.5
No Load Speed : 11,000 RPM
Spindle Thread : 5/8″ – 11 UNC
Lock-On Switch : Yes
Lock-Off Switch : No
Switch Type : Body grip/slide
Overall Length : 10-5/8″
Rs14,450.00
ALL THE PADS & VARIOUS ANGLE GRINDER MODELS AVAILABLE IN VARIOUS PRICES
SPECIAL NOTICE: >>POYADAY, MERCANTILE HOLIDAY CLOSED & PLEASE CALL ONLY BETWEEN WORKING HOURS (7:30 am to 5:30 pm)<>පෝය දිනයන්හි සහ විශේෂ වෙළද නිවඩු දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු (උදේ 7:30 සිට සවස 5:30 දක්වා)<< ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
User Reviews
Be the first to review “MAKITA ANGLE GRINDER 115mm (4-1/2”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.