GASOLINE / PETROL ENGINE VIBRATOR / POKER 5hp
GASOLINE / PETROL ENGINE CONCRETE POKER / VIBRATOR 5HP
SIX MONTHS WARRANTY
MODEL : EY-20EC
OUR PRICE Rs. 33,750/=(negotiable)
WITH 38 mm THICK / 6 m LONG POKER / VIBRATOR CABLE
4 STROKE RE-COIL START (manual) PETROL ENGINE
RATED ENGINE POWER 2.24 kw / 3 hp – 2.61 kw / 3.5 hp
RATED SPEED 3000 R.PM. – 3600 R.P.M.
MAXIMUM ENGINE POWER 3.73 kw / 5 hp
MAXIMUM SPEED 4000 R.P.M.
FUEL TANK CAPACITY 3.8 liters
ALL THE TYPES POKER / VIBRATOR CABLES AND VARIOUS TYPE OF ELECTRIC / ENGINE POKER / VIBRATOR MODELS AVAILABLE IN VARIOUS PRICES
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
පෙට්‍රල් එන්ජින් පෝකර් යන්ත්‍රය
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 33,750/= (මිල ගණන් කථාකරගත හැක)
මි.මි. 38 ගනකම සහිත සහ මීටර 6ක් දිග කේබල් එක සමග
4 ස්ට්‍රෝක් එන්ජිම
ක්‍රියාකාරී බලය ආශාව බල 3 සිට 3.5 දක්වා
උපරිම බලය අශ්ව බල 5
ක්‍රියාකාරී වේගය මිනිත්තුවට වට 3000 සිට 3600 දක්වා
උපරිම වේගය මිනිත්තුවට වට 4000
ඉන්ධන ධාරිතාව ලීටර 3.8
සියලුම පෝකර් කේබල් විකිනීමට ඇති අතර විවද මිල ගණන් යටතේ විවිද ඉලෙක්ට්‍රික් සහ එන්ජින් පෝකර් යන්ත්‍ර මාදිලි විකිනීමට ඇත
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
Rs33,750.00
NULL
User Reviews
Be the first to review “GASOLINE / PETROL ENGINE VIBRATOR / POKER 5hp”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs33,750.00



There are no reviews yet.