HIGH PRESSURE WASHER 100bar
HIGH PRESSURE WASHER 100bar – FM 280 (brand new)
SIX MONTHS WARRANTY
OUR PRICE Rs. 19,750/=(negotiable)
OPERATE WITH 1.3 kw, 2800 R.P.M. MOTOR
MAXIMUM PRESSURE 10 MPa / 100 bar
WORKING PRESSURE 8 MPa / 80 bar
SPEED 9.8 L/Min
WITH PRESSURE GUN, HOSE, WATER INLET HOSE & EXTRA REPAIR KIT
ALL THE TYPE PRESSURE GUN, HOSE & VARIOUS TYPE OF HIGH PRESSURE WASHER MODELS AVAILABLE IN VARIOUS PRICES
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
අධි පිඩිත සේදුම් යන්ත්‍රය
මාස හයක වගකීමක් සහිතයි
අපගේ මිල රුපියල් 19,750/= (මිල ගණන් කතා කරගත හැක)
උපරිම පීඩනය බාර් 100 / මෙගා පැස්කල් 10
ක්‍රියාකාරී පීඩනය බාර් 80 / මෙගා පැස්කල් 8
වේගය මිනිත්තුවට ලීටර 9.8
ප්‍රෙෂර් ගන් 1, ප්‍රෙෂර් හෝස් 1, වතුර ලබාදීමේ හෝස් 1 සහ අමතර රෙපෙයාර් කිට් එකක් හිමි වේ
සියලුම වර්ගයේ ගන් සහ හෝස් විකිනීමට ඇති අතර විවද මකිල ගණන් යටතේ විවද අධි පිඩිත සේදුම් යන්ත්‍ර මාදිලි විකිනීමට තිබේ
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
Rs19,750.00
NULL
User Reviews
Be the first to review “HIGH PRESSURE WASHER 100bar”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.