Hammer Breaker

This product has been online for: 3 years, 3 months and 5 days
Store:  MihiraMihira
0 out of 5

වර්ගය : HUGO

මාදිලිය : DH-1211

HUGO වෙළෙඳ නාමයෙන්කොන්ක්‍රීට් සහ බිත්ති කැඩීමට භාවිතා කල හැකි බ්‍රේකර් යන්ත්‍රය

මෙම යන්ත්‍රය පහල දෙසට ඇති ස්ලැබ් කැඩීමට මෙන්ම බිත්ති කැඩීමටද යොදාගත හැක

කම්පන ශක්‍ති ජූල් 8 සිට 25 දක්වා වෙනස් කල හැක

මෝටරය : වොට් 1600

කම්පන සංඛ්‍යාතය : මිනිත්තුවට 500 සිට 2000 දක්වා

කම්පන ශක්‍තිය ජූල් 8 සිට 25 දක්වා වෙනස් කල හැක

භාවිතා වන ලිහිසි ද්‍රව්‍ය : ග්‍රීස්.භාවිතා කලහැකි කටු මාදිලිය : SDS MAX

උපකරණය සමග උල් කටුවක් හිමිවේ

මාස 06ක වගකීමක් සමගින්

මිලදී ගත හැකි ආකාර : ප්‍රදර්ශනාගාරයට පැමිණීමෙන්

භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් නොමැත

ගෙන්වා ගැනීමට අවශ්‍යනම් මුදල් ආයතන ගිණුමට බැරකල පසු කුරියර් සේවාවන් හරහා ප්‍රවාහනය කරනු ලැබේ

Rs33,000.00

×

Mihira

Mihira

Phone:
779826598
Contact Seller

Compare

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Hammer Breaker”

General Inquiries

There are no inquiries yet.

Logo
Compare items
  • Total (0)
Compare
0