Tool Box Bran New and Used

This product has been online for: 3 years, 4 months and 21 days
Store:  Suranga66
0 out of 5


Rs550,000.00

×

Suranga

Witharana

Phone:
715558797
Contact Seller

Compare

10 වඩු මැශින් / 10 නයා මාර්ක් කියත / 10 නොර්මල් කියත (පරන) /කාබන් තල 3/නෝමල් තල 3/අමතරව බඩ තල වලට දාන ඇන 12/මයිටර් ශෝ එක (බා කටර් එක)/ඩ්‍රිල් එක/ඩ්‍රිල් කටු සෙට් එක/ යකඩ විදින  අගල බාගෙ ඩ්‍රිල් කටු 1/නූල් 3 කටු  2/කාලෙ කටු 2/අගල් 4 ග්‍රයිඩර් එක/ග්‍රයිඩර් පෑඩ් 6 / රවුටර් / අගල් බාගෙ රවුටර් කට් සෙට්/අගල් කාල රවුටර් කටු සෙට් / අමතරව ටේපර් කටුව / බොරදම් කටුව /පුලුක්කු අරින කාලෙ කටුව /එකවර නූල් 7 තට්ටුව කැපිය හැකි රවුටර් කටුව /සහ තවත් රවුටර් කටු / රිංචස් වලට විදින කටුව /තුන්කාල බට වලට විදින කටුව (පරනයි) /ටිමර් එක(පොඩි රවුටර් එක)/හිල්ටිය /හිල්ටි කටු/ පවර්ශෝ / ප්ලෙනර් / අමතර කාබන් තල 2/ඇන අල්ලන ඩ්‍රිල් එක සහ බිට් සෙට් / ග්ලොවර් / අඩි 6 කරාමය/ අගල් 8 G කරාම දෙක/ අංශක 45ට තද කල හැකි පොඩි කරාම දෙක/අඩි 100 රෙදි ටේප් / අඩි 15   10  ස්ටීල් ටේප් දෙක/ නියන් සෙට් / ඉස්කුරුප් නියන් සෙට් / 10 සිට 18 දක්වා යතුරු දෙක බැගින් යතුරු සෙට් / ඉස්පැනර් / ඇලන්කි සෙට් / කරර් අඩුව/ කාබන් තල මදින ගල/ තෙල් ගල ඇමරි ගල/ ලෙවල් බටය අඩි 6 / ඇලුමිනියන් බොක්ස් බාර් /  (මට්ටං  ලීය) මිටි 2/ වීදුරු  ප්ල්ස්ටික පොල්කටු වල නිර්මාණ කිරීම සදහා ටූල් සෙට් / ලී  පුච්චා  චිත්‍ර ඇදිය හැකි  වුඩ් බර්නර් සෙට්   / ඉස්ප්‍ර්‍ර් ගන් / ඇම්පියර් 17 වයර් කෝඩ්/ අම්තතර වයර්කෝඩ් 2 /ඉහත මැශින් මිලදී ගැනීමෙදි  ලැබෙන  සියලු අංග  සහ  අමතර බ්‍රස්  ජෝඩු  ඇත/ රවුටර් /   ඩ්‍රිල් /  ග්‍රයිඩර් /  පවර්ශෝ /  ප්ලෙනර් / වහලක් ගැසීමට බාවිතා කලා  අනිත්  බඩු ඔක්කොම අලූත් ඒවා ආයුද පෙට්ටිත් එක්කම දෙනවා අඩු නැත. 

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Tool Box Bran New and Used”

General Inquiries

There are no inquiries yet.

Tool Box Bran New and Used
Tool Box Bran New and Used

Rs550,000.00

Logo
Compare items
  • Total (0)
Compare
0