MAKITA JIGSAW
MAKITA JIGSAW (brand new)
MADE IN JAPAN
SELLING PRICE Rs. 53,900/=
SPECIAL PRICE Rs. 45,900/= (negotiable)
SIX MONTHS WARRANTY
LENGTH OF STROKE 26mm
CUTTING CAPACITIES – WOOD 135 mm
– MILD STEEL 10 mm
– ALUMINIUM 20 mm
230 – 240V, 2.7A, 600W
R.P.M. 500 TO 3000
EXTRA BASE PLATE AND THREE BLADES AVAILABLE WITH MACHINE
OTHER VARIOUS TYPE MODELS ALSO AVAILABLE IN VARIOUS PRICES
ALL TYPES BLADES ALSO AVAILABLE
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
මකිටා ජිග්සොව්
ජපානයේ නිෂ්පාදිතයි
විකුණුම් මිල රු. 53,900/=
විශේෂිත මිල රු. 45,900/= (මිල ගණන් කථාකරගත හැක)
මාස හයක වගකීමක් සහිතයි
ස්ට්‍රෝක් දිග මිමි. 26
කැපුම් ප්‍රමාණය ලී මිමි. 135
මෘදු වානේ මිමි. 10
ඇලුමිනියම් මිමි. 20
වෝල්ට් 230 – 240, ඇම්පියර් 2.7, වොට් 600
වේගය මිනිත්තුවට වට 500 සිට 3000 දක්වා
අමතර බේස් ප්ලේට් එකක් සහ තල තුනක් හිමි වේ.
විවිද මාදිලි විවද මිල ගණන් යටතේ විකිනීමට තිබේ
සියලුම වර්ගයේ තල විකිනීමට තිබේ
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
Rs45,900.00
NULL
General Inquiries
There are no inquiries yet.
There are no reviews yet.