INVERTER SINGLE PHASE GENERATOR 3KW
INVERTER GENERATOR 3KW
SIX MONTHS WARRANTY
SUPER SILENT, 67db
COMPATIBLE FOR NISSAN LEAF CAR BATTERY CHARGE
AC OUTPUT
SINGLE PHASE 220 VOLTS
3000 WATTS
MAXIMUM CURRENT 13.6 A
DC OUTPUT
12 VOLTS, 8.3 A
WEIGHT 5.5kg
SIZE 600mm X 450mm X 500mm
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
කිලෝ වොට් 3 ඉන්වටර් ජෙනරේටරය
මාස හයක වගකීමක් සහිතයි
ඩෙසිබල් 67ක ඉතා අඩු ශබ්දයක් ඇත
නිසාන් ලීෆ් වර්ගයේ මෝටර් රථයේ බැටරිය ආරෝපණය කිරිම්මට හැකිය
වෝල්ට් 220 සහ වොට් 3000ක බලයකින් යුක්තයි
උපරිම ධාරාව ඇම්පියර් 13.6
වෝල්ට් 12 සහ ඇම්පියර් 8.3
බර 5.5kg
ප්‍රමාණය මිලිමීටර 600 X මිලිමීටර 450 X මිලිමීටර 500
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවාස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
Rs200,000.00
NULL
User Reviews
Be the first to review “INVERTER SINGLE PHASE GENERATOR 3KW”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.