menu toggle
en English
menu toggle

1 KW Solar Panel System (Unit 100-120 kWh)

This product has been online for: 1 years, 2 months and 23 days
0 out of 5

1 KW Solar Panel System (Unit 100-120 kWh)
අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්
> ඔබගේ අවශ්‍යතාවය අනුව පද්දතිය සකසා ගත හැකිවීම.
> සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකර දීම.
> වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරිම.
> සැඟවුණු ගාස්තු නොමැත.
ඔබට විදුලි බිලෙන් නිදහස් වී නිවසට අමතර ආදායම් මාර්ගයක් සඳහා අවස්ථාවක්…
> නිපදවන විදුලි ඒකකයට රු. 22/- බැගින් ගෙවීමක්..

Rs295,000.00

×

Hiru

power solar

Phone:
778115179
Contact Seller

SKU: front-1562216094 Categories: ,

1 KW Solar Panel System (Unit 100-120 kWh)
——————————————————————
No hidden charges. Best Price in the Market. Best products with reasonable price.
——————————————————————
සූර්ය බල සංග‍්‍රාමය වැඩසටහන යටතේ විදුලි පාරිභෝගිකයින් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ශිතය. මේ තුළින් ඔවුන් හට විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකි වන අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා ආදායමක්ද හිමිවේ. දිවයිනේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම වහල සුර්ය විදුලි බලාගාරයක් බවට පත්කිරීමට අවශ්‍ය ආයෝජනය සිදුකල හැක. ලංකා විදුලිබල මණ්ඩලය හා LECO ආයතනය මගින් අතිරේක විදුලිය වෙනුවෙන් ප්‍රතිලාභීන් වෙත ගෙවීම් සිදු කරනු ලැබේ.
——————————————————————–
ලංකාවේ අඩුම මිල … විදුලි බිලට තිත………
We are using the best equipment from world class manufacturers in German and China.
> 25 years Global Manufacturer’s quality and performance warranty for panels
> 10 years warranty for solar inverters
> Aluminium and stainless steel solar mounting system
අමතර ගාස්තු නැත
Price List
Units 100 – 120 අතර – 1 KW – 295,000/-
Units 200 – 240 අතර – 2 KW – 395,000/-
Units 300 – 360 අතර – 3 KW – 575,000/-
Units 400 – 480 අතර – 4 KW – 675,000/-
Units 500 – 600 අතර – 5 KW – 825,000/-
අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්
> ඔබගේ අවශ්‍යතාවය අනුව පද්දතිය සකසා ගත හැකිවීම.
> සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකර දීම.
> වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරිම.
> සැඟවුණු ගාස්තු නොමැත.
ඔබට විදුලි බිලෙන් නිදහස් වී නිවසට අමතර ආදායම් මාර්ගයක් සඳහා අවස්ථාවක්…
> නිපදවන විදුලි ඒකකයට රු. 22/- බැගින් ගෙවීමක්..
We provide a comprehensive and professional pre-installation information pack.
Installations done according to C.E.B. & LECO standards.
Best products with reasonable price.
No hidden charges.
(Sri Lanka Sustainable Energy Authority / CEB / LECO Approved )
Best Price in the Market. Contact us for more details.

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “1 KW Solar Panel System (Unit 100-120 kWh)”

General Inquiries

There are no inquiries yet.

1 KW Solar Panel System (Unit 100-120 kWh)
1 KW Solar Panel System (Unit 100-120 kWh)

Rs295,000.00

Logo
Compare items
  • Total (0)
Compare
0