Special Offers

TABLE BENCH PLANER MINI WOODWORKING MACHINE 235mm @ Colombo

More Views

TABLE BENCH PLANER MINI WOODWORKING MACHINE 235mm

Colombo

LKR49,000.00

NEGOTIABLE


TABLE BENCH PLANER MINI WOODWORKING MACHINE 235mm (brand new)
MODEL: SX-020A
SIX MONTHS WARRANTY
PRICE LKR 49,000/=(negotiable)

220 V, 1.5 KW, 2800 rpm MOTOR
MAXIMUM SPEED 3800 rpm
MAXIMUM PLANING WIDTH 150 mm / 6"
MAXIMUM PLANING DEPTH 90 mm / 3.6"
SAW BLADE SIZE 235 mm / 9.4"
TABLE SIZE 700*195 mm
WEIGHT 52 kg
Description

Details

VARIOUS TYPE OF WOODWORKING MACHINE MODELS AVAILABLE IN VARIOUS PRICES SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya) VISA / MASTER CARD ACCEPTED WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. (ALL INVERTER TIG AND MIG WELDING PLANT & OTHER WELDING PLANT REPAIR UNDERTAKEN) SPECIAL FEATURE:- IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED) VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra යතු ගෑම සහ වඩු කාර්මික උපකරණය මාස හයක වගකීමක් සහිතයි මිල රු. 49,000/=(මිල ගණන් කතා කරගත හැක) වෝල්ට් 220, කිලෝවොට් 1.5, මිනිත්තුවට වට 2800 ක මෝටරය උපරිම වේගය මිනිත්තුවට වට 3800 උපරිම යතු ගෑමේ පළල මි.මි. 150 / අගල් 6 උපරිම යතු ගෑමේ ගැඹුර මි.මි. 90 / අගල් 3.6 කැපුම් තලයේ ප්‍රමාණය මි.මි. 235 / අගල් 9.4 මේසයේ ප්‍රමාණය මි.මි. 700*195 බර කිලෝග්‍රෑම් 52 විව්ද මිල ගණන් යටතේ විවිද වඩුකාර්මික යන්ත්‍ර විකිණීමට තිබේ සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි. ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්) වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු ඉන්වටර්, ටිග් මිග්, වෙල්ඩින් ප්ලාන්ට් ද අනෙකුත් උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ. සුවිශේෂී අවස්ථාවක්:- අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම, නඩත්තුව හා අලුත් වැඩියාව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා) Showroom Harischandra Tool City 31/4A, High Level Road Dikhathamma Meegoda Workshop Harischandra Electronic 31/7 Godagama Road Athurugiriya
Reviews