Specialized Services

List Grid

Set Descending Direction

1-10 of 2915

Page:
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  1. Landscaping and garden service
    LKR70.00

    We are the sixteen years experience in Landscaping and garden service and all grass items and indoor outdoor plants wholesale and retail and grass saplay turfing interlock paving pond garden design and maintenance with warranty island wide service Learn More
  2. WOSANDI Landscape & Garden Design
    LKR0.00

    උද්‍යාන නිර්මාණය සහ අලOකරණය Learn More
  3. g.k.u.c. construction
    LKR140.00

    මාර්ග , මිදුල කාපට් කීරිම, උද්‍යාන අලංකරණය වැනි සේවා ප්‍රමිතියකින් නිමකරවා ගැනිමට අප අමතන්න අවම ප්‍රමනය වර්ග අඩි 500 කාපට් කිරිම වර්ග අඩියට රු220 සිට තාර වර්ග අඩියට රු140 සිට වර්ග අඩි 500 වැඩි නම් විශේෂ වට්ටම් රෙඩි මික්ස්, තාර, ඉන්ට්‍රලොක් වැනි අමුද්‍රව්‍ය සපයනු ලැබේ Learn More
  4. Design & Build services
    LKR3,209.00

    For any construction matter We are supplying House & Building Designing , Consultation , Construction &Renovation services & Materials supply for very reasonable price . Learn More
  5. ORILCO (dessing & build
    LKR15.00

    O R I L C O (design & build) Are you planning to desing & construct your dream home...? Welcome to ORILCO. We can design a unique house for you or you can select our outstanding desings. Also we can construct your house. Learn More
  6. ස්වයංක්‍රීය විදුළි කැඩුම් පරිපථ (ATS)
    LKR0.00

    Lowers price for compare with others & high quality products ### All Kind of Electrical Panel board Designing, supply and installation ### *ATS Panel *Change over panel *DOL Starters *Star Delta Motor Starting Panel *Capacitor Bank *Single and three phase Distribution boards *Main Panels *UPS Panels **** Earthing systems for all kind of Buildings (Houses / Industrial buildings…etc) All the Contactors / Relays / Timers are used only branded one ( LS / Anly / CNC ) Brands The entire panel designing under supervision of qualified Engineer (Two years comprehensive warranty) ඉහළ පෙළේ විදුළි පරිපථ ස්වයංක්‍රීය විදුළි කැඩුම් පරිපථ මනුඇල් විදුළි කැඩුම් පරිපථ ඔබගේ ඕනෑම විදුලි කාර්මික කටයුතු ඉතා පහසුව හා ආරක්ෂිතව ඉතාම සාදාරණ මුදලකට සුදුසුකම්ලත් ඉන්ජින්රුවරයකු යටතේ පළපුරුදු කාර්මිකයන් විසින් Learn More
  7. Painting services
    LKR0.00

    ඔබගේ සොදුරු නිවහන සිතැගි පරිදි අලංකරණය කරගැනීමට අප අමතන්න !! * පොටි ඇද පිලර් කිරීම. * තීන්ත ආලේප කිරීම. * ජනෙල් / දොරවල් - වෝටර් බේස් කිරීම - වාර්නිශ් කිරීම - ස්ප්‍රේ කිරීම * ග්‍රීල් / ගේට්ටු ස්ප්‍රේ කිරීම. * ගෘහ භාන්ඩ සදහා සුදුසු ආලේපන කර අලංකරනය කිරීම. ඔබගේ අවශ්‍යතාය ඉතා උසස් අන්දමින් ඉටු කර දීමට අප සූදානම් !! Learn More
  8. Building Construction and House Plan
    LKR5,000.00

    ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. අප වෙත පියනගන්න. *මෙන්න ඔබට මහඟු අවස්ථාවක්.... " HALDUMMULLA HOME AND CONSTRUCTION " වෙතින්. ඔබේ සිතැඟි පරිදි නිවාස සැලසුම් ඇදීම . වරලත් ඉන්ජිනේරු, වරලත් ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු.. *ඉතා පහසු මිලට නිවාස සැලසුම්. *ඔබේ නිවසෙ දෝෂ පරීක්ෂාව, නිවාස ණය සදහා ඇස්තමේන්තු සැකැසීම.ඉඩම් සහ දෙපළ වෙළදාම්.සියලුම ජෝතිස්‍ය කටුතු ඉතා පහසු මිලට සිදුකරවා ගැනීමට අප හා එක්වන්න.. ඔබ ශ්‍රී ලoකාව තුල කොහේ සිටියත් අපි ඔබ අසලට පැමින එම සේවය ඔබට ලබා දෙන්නෙමු. ( නිවාස සැලසුම් වර්ග අඩියක් රු. 15/= සිට, 3D 10000/= සිට, B.O.Q 6000/= සිට, ඉදිකිරීම් ව. අඩියක් රු. 5000/= සිට ) *විදෙස් ගත ඔබට නිවාස සැලසුමේ 3D දර්ශන නැරබිමට හැකියව ඇත.- *දක්ෂ හා පලපුරුද්ද සහිත සේවකයන්. * අත්තිවාරමේ සිට ඉදිකිරීම් ඉතා විශ්වාසවන්ව ඉදිකරවා ගැනීමට හැක. *සියලු නිවාස, ගොඩනැගිලි ,හෝටල් , නිවාස සංකීර්ණ ඉදිකිරීම් , අලුත්වැඩියා කිරීම්, ටයිල් වැඩ, ජලනල වැඩ, ස්ලැබ්, පේන්ට් වැඩ අංග සම්පූර්ණව නිම කර දීමට අප සූදානම්. *(ICTAD GRADING - C8) " LIFE TIME WARRANTY" W.M.P WEERASEKARA. HAPUTHALE ,HALDUMMULLA Learn More
  9. GARDEN SERVICE
    LKR45.00

    Creating a beautiful garden takes time, effort and knowledge. We also do Modern and natural landscaping, Garden maintenance, cutting grasses, paving blocks and grass supplying. It is our ultimate target to maintain our good name in the market and to serve our clients with utmost integrity, preserving their trust. Learn More
  10. WATERPROOFING
    LKR0.00

    We are Proper Maintenance that provide Waterproofing Solutions at a reasonable price with a high Quality for Roof Slabs, Bathrooms, (Special bathroom treatments) Balconies, Blind walls, Water tanks, Expansion Joints, Basements, (We are using only High quality Construction chemicals and materials) Learn More

List Grid

Set Descending Direction

1-10 of 2915

Page:
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5