Special Offers

නිවසක් සමග අගනා ඉඩමක් විකිනීමට @ Gampaha

More Views

නිවසක් සමග අගනා ඉඩමක් විකිනීමට

Gampaha

LKR380,000.00

Per perch


Land With an old house in Peralanda
Description

Details

30 Perch land with an old house. Clean Well borne water, pipe water lines and electricity available. Two roads access to the land,. Many trees including 3 Coconut trees, Jack fruit, bread fruit, coconut and king coconut, Banana trees, 5 mango trees (2 Karthakolomban) etc..approx: 300m to the railway station Peralanda. Rs. 380,000 per perch. Price negotiable. URGENT SALE. Strictly no Brokers. Call පර්චස් 30 ක අගනා ඉඩමක්, පදිංචියට සුදුසු නිවසක් සමග විකිනීමට ඇත. පිරිසිදු ලිං ජලය, විදුලිය,ඇත. ( නල ජලය ලබා ගැනීමටද හැකියාව ඇත. ) පාරවල් දෙකක් ඇත. අඩි10 සහ අඩි 4. පොල් ගස් 3ක්, තැඹිලි ගස් 4ක්, කෙසෙල් ගස්, අඹ ගස් 5ක් (කර්තකොලම්බන් අඹ ගස් 2ක්) කොස්, දෙල් , රඹුටන් වැනි ගස් ඇත. පේරලන්ද දුම්රිය ස්ථානය සිට මීටර් 300ක දුරකින් පිහිටා ඇත. පර්චස් එකක් රු380,000 Call
Reviews