Special Offers

Properties

Browse properties, houses, lands, apartments & commercial properties for sale and rent in Sri Lanka. Our comprehensive listing of properties include houses for sale, land for sale, apartments and commercial properties.

Find houses and properties in convenient locations in Gampaha, Ratmalana, Dehiwala & Moratuwa.

Grid List

Set Descending Direction

1-10 of 1229

Page:
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  1. නිවසක් සමග අගනා ඉඩමක් විකිනීමට
  2. නිවසක් විකිණීමට ඇත..
    LKR3,750,000.00

    **ඉඩම පර්චස් 5 යි. **ගම්පොල-ජයමාලපුර ඉඩම පිහිටා ඇත. **නිරවුල් ඔප්පු ඇත. **නිදන කාමර 3 යි. **නාන කාමර 1 යි. **සාලය සහ කුස්සිය ඇත. **ලක්ෂ 37.5 යි. (සාකච්ඡා කර ගත හැක) Learn More
  3. ඉඩම සමග නිවස විකිණීමට...
    LKR12,200,000.00

    **ඉඩම පර්චස් 6 යි. **අතුරුගිරිය මිලේනියම්සිටි අසල පිහිටා ඇත. **අලුතින් සාදන ලද නව නිවසකි. **නිදන කාමර 3 යි. **නාන කාමර 2 යි. **නිවසම ටයිල් කර ඇත **ලක්ෂ 122 යි. Learn More
  4. ඉඩම සමග නිවස විකිණීමට...
    LKR27,000,000.00

    **කටුනායක airport ඒකට විනාඩි 5 යි. **colombo-negombo ප්‍රධාන පාරට විනාඩි 5 යි. **colombo-negombo highway ඒකට විනාඩි 5 යි. **පිරිසිදු ලිං ජලය **නිදහස් පරිසරය **ඉතා ඉක්මනින් ලගා විය හැකි සුප්‍රසිද්ධ වෙළදසැල් රාශියක් පිහිටා තිබීම. **නිදන කාමර 9ක් සහිතයි. **නාන කාමර 5ක් සහිතයි. **පැය 24ම ක්‍රියාත්මක වන cctv ඇත. **පර්චස් 15 යි. **ලක්ෂ 270 යි. (සාකච්ඡා කර ගත හැක) Learn More
  5. ඉඩම සමග නිවස විකිණීමට...
    LKR0.00

    **රාගම-හීන්කෙන්ද **ඉඩම පර්චස් 38.7 යි. **කාපට් කල මාර්ගය **කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයට මිනි.7 යි. **රාගම නගරයට මිනි.5 යි. **සෟම්‍ය, නිසංසල පරිසරයක පිහිටා ඇත. **ඉඩම සහ නිවස සම්පූර්ණයෙන් මිල මිලියන 29 යි. **ඉඩමෙන් පර්චස් 23 ක කොටසක් මිලියන 16 යි. Learn More
  6. නිවසක් විකිණීමට ඇත...
    LKR3,600,000.00

    **කුරුණෑගල-මීගමුව(34)- ප්‍රධාන මාර්ගයට කිට්ටුව පන්නල නගරයේ සිට 1.5km පමණ අඩු දුර ඇත. **මහා මාර්ගයේ සිට නිවසට 200m ට වඩා අඩු දුර **නිවසේනිරවුල් බිම්සවි ඔප්පුව. (හිමිකම්) **මාකදුර වැව පේන මානයේ... නිතර සුළං සහිත පරිසරය... නිස්කලංක වටපිටාව **උළුවහු සහ දොරවල් තේක්ක ලීයෙන් නිමවා ඇත. **ලිද කපා වතුර tap කර ඇත. **වැසිකිළිය කැට බස්සවා දිගුකල් පවතින සේ කර ඇත. වෙනම නාන කාමරයකට කොටසක් වෙන් කර ඇත. **දැනට වියදම ඉඩමට සහ නිවසට ලක්ෂ 39 වේ. සාකච්ඡා කර ගත හැක. **නිස්කලංක පරිසරයක සිටීමට කැමති අයෙකුට ගැලපේ. Learn More
  7. දෙමහල් නිවසක් විකිණීමට ඇත...
    LKR0.00

    පිළියන්දල නගරයට ඉතා නුදුරින්, ඉතා නිස්කලංක වූ මනා වටපිටාවක පිහිටි ඉතා අනර්ඝ තත්වයට නිම කරන ලද නවීන පන්නයේ අංගසම්පූර්ණ දෙමහල් නිවසකි. **ඉඩම පර්චස් 8.0 කි. **වර්ග අඩි 1700 කි. .**නිදන කාමර 4 යි. **නාන කාමර 3 යි. **මුළුතැන්ගෙගෙය **පැන්ට්‍රිය **රෝලර් ගේට්ටු **ෆිනිෂින් වහලය ෆුල් සීලින් **තාප්ප සහිත මනා ආරක්ෂිත ඉඩමකි. **මුළු නිවසම ටයිල් කර ඇත. **පිරිසිදු නිරවුල් ඔප්පු **පිරිසිදු නල ජලය **මිල ගණන් සාකච්ඡා කර ගත හැක. **පිළියන්දල නගරයට කි.මි. 2 යි. **ගැණුම්කරැවන් පමණක් අමතන්න Learn More
  8. LAND WITH HOUSE SALE...
    LKR34,500,000.00

    **Perches - 18.3 **65 meters to dehiwala road (119 Bus route) **Located just behind keells super market **900 meters to maharagama clock tower **Highly resdential area **Suitable for an apartment, home, office, holiday home **Clear deeds **750sq.feet house (without furniture) **34.5 million Learn More
  9. LAND WITH HOUSE SALE..
    LKR0.00

    **Perches - 15 **Bed room -3 **Bath room 1 **kitchen and living room **Piliyandala - madapatha road Learn More
  10. ඉඩම සමග නිවස විකිණීමට...
    LKR5,000,000.00

    **ඉඩම පර්චස් 10 යි. **234 දෙල්ගොඩ-කොළඹ පාරේ සිට 30m ඇතුළට ඉඩම පිහිටා ඇත. **නිදන කාමර 2 යි. **නාන කාමර 1 යි. **සාලය සහ කුස්සිය ඇත. **කාමරයකට සහ සාලයට සිවිලිම ගසා ඇත. **නල ජලය ඇත. **කොළඹට තනි බසයෙන් යා හැක. **දෙල්ගොඩ නගරයට 1km යි. **උඩුපිල ග්‍රාමීය රෝහලට 3/4km යි. **ප්‍රධාන පාසල් වලට 1km යි. **කිරිබත්ගොඩ නගරයට 12km යි. **ගම්පහ නගරයට 14km යි. **ලක්ෂ 50 යි. Learn More

Grid List

Set Descending Direction

1-10 of 1229

Page:
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5