Special Offers

Mini Steel Pipe Thread Cutter Cutting Threading Machine 1/2 @ Colombo

More Views

Mini Steel Pipe Thread Cutter Cutting Threading Machine 1/2

Colombo

LKR116,700.00

NEGOTIABLE


Mini Steel Pipe Thread Cutter Cutting Threading Machine 1/2"-2" (brand new)
MODEL: Z1T-100N
SIX MONTHS WARRANTY
PRICE LKR 116,700/=(negotiable)

220 V, 750 W
CUTTING RANGE 1/2" TO 2"
SPEED 20 rpm

Description

Details

VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya) VISA / MASTER CARD ACCEPTED WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. (ALL INVERTER TIG AND MIG WELDING PLANT & OTHER WELDING PLANT REPAIR UNDERTAKEN) SPECIAL FEATURE:- IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED) VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra කුඩා පයිප්ප පොට කැපුම් උපකරණය මාස හයක වගකීමක් සහිතයි මිල රු. 116,700/=(මිල ගණන් කතා කරගත හැක) වෝල්ට් 220, වොට් 750 කැපුම් පරාසය අගල් 1/2 සිට 2 දක්වා වේගය මිනිත්තුවට වට 20 විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි වලින් ලබා ගත හැක සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි. ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්) වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ. විශේෂ අවස්ථාවක්:- අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා) Showroom Harischandra Tool City 31/4A, High Level Road Dikhathamma Meegoda Workshop Harischandra Electronic 31/7 Godagama Road Athurugiriya
Reviews