Special Offer

HUGO INDUSTRIAL HIGH PRESSURE WASHER 80bar @ Colombo

More Views

HUGO INDUSTRIAL HIGH PRESSURE WASHER 80bar

Colombo

LKR47,990.00

NEGOTIABLE


HUGO INDUSTRIAL HIGH-PRESSURE WASHER 80bar (brand new)
MODEL: FMI-550
SIX MONTHS WARRANTY
PRICE LKR 47,990/=(negotiable)

220 V, 3 hp, 2.2 KW, 1400 rpm 4 POLE MOTOR
MAXIMUM PRESSURE 80 bar
RATED PRESSURE 20 - 40 bar
PRESSURE HEAD SPEED 525 rpm
WATER FLOW RATE 25 liters per min
HOSE LENGTH 8 meters
COMES WITH PRESSURE HOSE, GUN, INLET HOSE & FILTER
Description

Details

VARIOUS TYPE OF HIGH PRESSURE WASHER MODELS AVAILABLE IN VARIOUS PRICES & CAPACITIES SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya) VISA / MASTER CARD ACCEPTED WITH LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. SPECIAL FEATURE:- IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD) VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASAGE TO US https://m.me/toolcityharischandra හියුගෝ අධි පීඩිත සේදුම් යන්ත්‍රය මාස හයක වගකීමක් සහිතයි මිල රු. 47,990/=(මිල ගණන් කතා කරගත හැක) වෝල්ට් 220, අශ්වබල 3, කිලෝවොට් 2.2, මිනිත්තුවට වට 1400ක 4 පෝල් මෝටරය උපරිම පීඩනය බාර් 80 ක්‍රියාකාරී පීඩනය බාර් - 20 - 40 පීඩිත ඒකකයේ වේගය මිනිත්තුවට වට 525 වතුර පිටතට පැමිනීමේ වේගය මිනිත්තුවට ලීටර් 25 හෝස් හි දිග මීටර් 8 පීඩිත හෝස් 1, ගන් 1, වතුර ලබා දීමේ හෝස් 1 සහ ෆිල්ටරය විවිද මිල ගණන් යටතේ සහ ධාරිතාවන් යටතේ විවිද අධි පීඩිත සේදුම් යන්ත්‍ර මාදිලි විකිණීමට තිබේ සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි. ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්) ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ. විශේෂ අවස්ථාවක්:- අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා) Showroom Harischandra Tool City 31/4A, High-Level Road Dikhathamma Meegoda Workshop Harischandra Electronic 31/7 Godagama Road Athurugiriya
Reviews