Fly Catcher @ Colombo

More Views

Fly Catcher

Colombo

Regular Price: LKR1,850.00

Special Price LKR1,650.00


ඔබේ ස්ථානයේ මැස්සන් ගහනය අනුව පැයකට මැස්සන් 1,000 ට වඩා මෙම උපකරණය මගින් අල්ලා ගනු ලබයි. මෙම උපකරණය සඳහා කිසිදු රසායනික ද්‍රව්‍යක් භාවිතා නොකරනු ලබයි. මෙම යන්ත්‍රය මගින් ඝෝෂාකාරී ශබ්ද නිකුත් කරනු නොලබන අතර නිවෙස්, කාර්යාල, ආපන ශාලා ඇතුළු ඕනෑම තැනකට සුදුසුයි.
උපකරණයේ ක්‍රියාකාරිත්වය සඳහා වැය වන්නේ මසකට විදුලි එකක 1 කටත් වඩා අඩු ප්‍රමාණයකි. දිනපතා භාවිතා කලවිට මාසයටම එකක 0.72 kWh/month.Item code - MY00023
Description

Details

මැස්සන් කරදරයට තිත තියමු. Fly Catcher Rs..1650 Item code - MY00023 ඔබේ ස්ථානයේ මැස්සන් ගහනය අනුව පැයකට මැස්සන් 1,000 ට වඩා මෙම උපකරණය මගින් අල්ලා ගනු ලබයි. මෙම උපකරණය සඳහා කිසිදු රසායනික ද්‍රව්‍යක් භාවිතා නොකරනු ලබයි. මෙම යන්ත්‍රය මගින් ඝෝෂාකාරී ශබ්ද නිකුත් කරනු නොලබන අතර නිවෙස්, කාර්යාල, ආපන ශාලා ඇතුළු ඕනෑම තැනකට සුදුසුයි. උපකරණයේ ක්‍රියාකාරිත්වය සඳහා වැය වන්නේ මසකට විදුලි එකක 1 කටත් වඩා අඩු ප්‍රමාණයකි. දිනපතා භාවිතා කලවිට මාසයටම එකක 0.72 kWh/month. ** ඔබට අවශ්‍ය නම් පමණක් උපකරණය මගින් අල්ලා ගනු ලබන මැස්සන් මියයාමට නොදී කරදරකාරී නොවන ස්ථානයකට නිදහස් කල හැක. For Orders Call 0761113602 ((සිංහල / தமிழ் / English)) Call us to place your order Order Via Whatsapp / Viber – 0761113602 ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි. We have an Island-wide Delivery Service (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න) You can pay after receiving your parcel 100% reliance and safety (100% විශ්වාසය හා ආරක්ෂාව) HOW TO PLACE AN ORDER: Message (inbox) us your 1.NAME: 2.MOBILE NO: 3.ADDRESS: 4.ITEM CODE : Please note: we will call you to confirm your order. Terms And Condition Apply.
Reviews