ELECTRIC DRILL 10mm @ Colombo

More Views

ELECTRIC DRILL 10mm

Colombo

LKR2,750.00


ELECTRIC DRILL 10mm (brand new) CHINESE UNBRANDED
VISA / MASTER CARD ACCEPTED
SPECIAL PRICE Rs. 2,750/=
WITH REVERSE FORWARD SPEED CONTROL SWITCH
CHUCK SIZE 10mm
220V, 300W, 2600R.P.M.

VARIOUS TYPE ELECTRIC IMPACT DRILL MODELS AVAILABLE IN VARIOUS PRICES

LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් මි.මි. 10
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
විශේෂිත මිල රු. 2,750/=
පසුපසට හා ඉදිරියට කරකැවිය හැකි වේගය පාලනය කිරීමේ හැකියාව ඇති සුවිචයකින් සමන්විතයි
මි.මි. 10 චක්

විවද මිල ගණන් යටතේ විවද ඩ්‍රිල් මාදිලි විකිනීමට තිබේ

ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya