Special Offers

Denyo DCA 220 ESI Generator @ Colombo

More Views

Denyo DCA 220 ESI Generator

Colombo

LKR3,975,000.00

Call For More Details


Denyo DCA 220 Excellent Silent Generator
Mint Condition
Engine Isuzu
Import from Japan
Description

Details

ජපානයෙන් ආනයනය කරනලද ඉතා අනර්ග තත්වයේ ජෙනරේටර් KVA 5 සිට 260 දක්වා අලුත්ම තොග අපසතුව ඇත . අපසමාගම සතු කිසිම යන්ත්‍රයක් රෙන්ටල් නොකරනු ලැබේ ලංකාවේ පාවිච්චි කරන ලද මැෂින් වලට මාරු නොකරනු ලැබේ අපසතු සැම මැෂිමකම ජපානයෙන් ආනයනය කල රේගු ලිපිලේකන ඔබට පරික්ෂා කල හැක . පාවිචි කරනලද මැෂිමක් මිලදී ගැනීමේදී ඔබ බුද්දිමත් වන්න මිල ගැන පමණක් නොසිතා ජපානයෙන් පමණක් ආනයනය කරනලද මැෂිමක් මිලදී ගන්න ..... මන්ද සමහර කුට වෙළදුන් මෙරට පාවිචි කල හා මෙරට රෙන්ටල් කල මැෂින් ,ජපානයෙන් ගෙන්වූ බව කියා අඩුමිලට ඔබව රවටා අලවි කරනුලබේ .. අප සමගම සමස්ථ ලංකා ජපන් වාහන ,ජපන් යතුරුපැදි ,ජපන් යන්ත්‍ර උපකරණ ආනයන කරුවන්ගේ සංගමයේ ලියාපදිංචි ආයතනයකි
Reviews