Cement Blocks / බ්ලොක් ගල් Block gal @ Ratnapura

More Views

Cement Blocks / බ්ලොක් ගල් Block gal

Ratnapura

LKR45.00

Call For More Details


වැලි , ගල්කුඩු, චිප් ගල්, SLS ප්‍රමිතියෙන් යුතු සිමෙන්ති - Hydraulic machine compressed.
ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන ශක්තිමත් ලෙස නිපදවන බ්ලොක් ගල් රු.45/= සිට ඉහළට.
දශක දෙකක අඛණ්ඩ විශ්වාසය.
16" x 8" x 4" - Hollow block-(කුහර සහිත ගල)
16" x 8" x 4" - Hollow block-(කුහර රහිත ගල)
16" x 8" x 6" - Hollow block-(කුහර සහිත ගල)
16" x 8" x 8" - Hollow block-(කුහර සහිත ගල)
ඔබගේ අවශ්‍යතාවට සරිලන අන්දමෙන් තෝරාගත හැක.
නියමිත කාලයක් Curing කරන ලද තොග ඔබට අවශ්‍ය පමණින් ලබාගත හැක.
**අප විසින් ඔබට සපයන බ්ලොක් ගල්වල ප්‍රමිතිය, දිග පළල සහ Curing කාලය අනෙකුත් බ්ලොක් ගල් සමඟ සන්සන්දනය කර මිලදී ගන්න.
සුජිත් කොන්ක්‍රීට් වර්ක්ස්
නො.205, ගෝල්ඩන් ටෙරස්, නෝනාගම පාර,
ඇඹිලිපිටිය.
(සුදු පාලම අසල)