Special Offers

Big Bricks ලොකු ගඩොල් Size 6:3:10 @ Colombo

More Views

Big Bricks ලොකු ගඩොල් Size 6:3:10

Colombo

LKR23.00

23


ලොකු ගඩොල් 6:3:10 Big bricks Rs23/=
ඇඹිලිපිටියේ නිෂ්පාදනය කරන ලද හොදින් පදම් කර දර පෝරණුවේ පුලුස්සා ගත් සවි ශක්තිය සහ සීතල රදා පවතින ගඩොල් ....
ගඩොල් 3,000 මිලදී ගැනීමේදී කොට්ටාව හෝමාගම අවට ප්‍රවාහන ගාස්තු නොමිලේ...
Size 6 : 3 : 10
හැම තැනම විකිණීමට තිබෙන්නේ
දහයියා පෝරණුවෙ පුළුස්සන ලද 5:3:8 ගඩොලයි, මිලත් වැඩි...
අප විසින් නිෂ්පාදිත ගඩොල් මිලදී ගැනිමෙන් අනිත් ගඩොල් වලට සාපේක්ෂව 10:1 නොමිලේ වගේ ලැබේ.ඊට හේතුව අනිත් ගඩොල් වලට වඩා විශාල නිසාය.
මෙම ගඩොල දිග හා පලල වැඩියි. එම නිසා ශක්තිය සහ සීතල රදා පවතින ගුණාත්මක භාවය වැඩියි...
ගඩොල් වලින් ලොකුම ගඩොල
තොග මිල Rs23/=