Special Offers

ඉඩම සමග නිවස විකිණීමට... @ Gampaha

ඉඩම සමග නිවස විකිණීමට...

Gampaha

LKR27,000,000.00

**විස්තර සදහා අමතන්න**


**කටුනායක airport ඒකට විනාඩි 5 යි.
**colombo-negombo ප්‍රධාන පාරට විනාඩි 5 යි.
**colombo-negombo highway ඒකට විනාඩි 5 යි.
**පිරිසිදු ලිං ජලය
**නිදහස් පරිසරය
**ඉතා ඉක්මනින් ලගා විය හැකි සුප්‍රසිද්ධ වෙළදසැල්
රාශියක් පිහිටා තිබීම.
**නිදන කාමර 9ක් සහිතයි.
**නාන කාමර 5ක් සහිතයි.
**පැය 24ම ක්‍රියාත්මක වන cctv ඇත.
**පර්චස් 15 යි.
**ලක්ෂ 270 යි. (සාකච්ඡා කර ගත හැක)