Special Offers

නිවසක් විකිණීමට ඇත... @ Kurunegala

නිවසක් විකිණීමට ඇත...

Kurunegala

LKR3,600,000.00

**විස්තර සදහා අමතන්න**


**කුරුණෑගල-මීගමුව(34)- ප්‍රධාන මාර්ගයට
කිට්ටුව පන්නල නගරයේ සිට 1.5km පමණ
අඩු දුර ඇත.
**මහා මාර්ගයේ සිට නිවසට 200m ට වඩා අඩු දුර
**නිවසේනිරවුල් බිම්සවි ඔප්පුව. (හිමිකම්)
**මාකදුර වැව පේන මානයේ... නිතර සුළං සහිත
පරිසරය... නිස්කලංක වටපිටාව
**උළුවහු සහ දොරවල් තේක්ක ලීයෙන් නිමවා ඇත.
**ලිද කපා වතුර tap කර ඇත.
**වැසිකිළිය කැට බස්සවා දිගුකල් පවතින සේ කර ඇත.
වෙනම නාන කාමරයකට කොටසක් වෙන් කර ඇත.
**දැනට වියදම ඉඩමට සහ නිවසට ලක්ෂ 39 වේ. සාකච්ඡා
කර ගත හැක.
**නිස්කලංක පරිසරයක සිටීමට කැමති අයෙකුට ගැලපේ.