Special Offers

දෙමහල් නිවසක් විකිණීමට ඇත... @ Colombo

දෙමහල් නිවසක් විකිණීමට ඇත...

Colombo

LKR0.00

**විස්තර සදහා අමතන්න**


පිළියන්දල නගරයට ඉතා නුදුරින්, ඉතා නිස්කලංක වූ මනා වටපිටාවක
පිහිටි ඉතා අනර්ඝ තත්වයට නිම කරන ලද නවීන පන්නයේ අංගසම්පූර්ණ දෙමහල් නිවසකි.
**ඉඩම පර්චස් 8.0 කි.
**වර්ග අඩි 1700 කි.
.**නිදන කාමර 4 යි.
**නාන කාමර 3 යි.
**මුළුතැන්ගෙගෙය
**පැන්ට්‍රිය
**රෝලර් ගේට්ටු
**ෆිනිෂින් වහලය ෆුල් සීලින්
**තාප්ප සහිත මනා ආරක්ෂිත ඉඩමකි.
**මුළු නිවසම ටයිල් කර ඇත.
**පිරිසිදු නිරවුල් ඔප්පු
**පිරිසිදු නල ජලය
**මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
**පිළියන්දල නගරයට කි.මි. 2 යි.
**ගැණුම්කරැවන් පමණක් අමතන්න