Special Offers

ඉඩම සමග නිවස විකිණීමට... @ Matara

ඉඩම සමග නිවස විකිණීමට...

Matara

LKR5,000,000.00

**විස්තර සදහා අමතන්න**


**ඉඩම පර්චස් 10 යි.
**234 දෙල්ගොඩ-කොළඹ පාරේ සිට 30m
ඇතුළට ඉඩම පිහිටා ඇත.
**නිදන කාමර 2 යි.
**නාන කාමර 1 යි.
**සාලය සහ කුස්සිය ඇත.
**කාමරයකට සහ සාලයට සිවිලිම
ගසා ඇත.
**නල ජලය ඇත.
**කොළඹට තනි බසයෙන් යා හැක.
**දෙල්ගොඩ නගරයට 1km යි.
**උඩුපිල ග්‍රාමීය රෝහලට 3/4km යි.
**ප්‍රධාන පාසල් වලට 1km යි.
**කිරිබත්ගොඩ නගරයට 12km යි.
**ගම්පහ නගරයට 14km යි.
**ලක්ෂ 50 යි.